top-arrow

Commis Chef Sri Lanka | 0 Followers
1 year ago

මම දැනට ලංකාවේ Tourist Board Approved හෝටලයක සේවය කරන සූපවේදියෙක්.
මේ අමාරුම කාලේ මට ඩුබායිහි 3rd Commis Cook තනතුරක් අවශ්‍යයි.
ලොකු ගානක් වියදම් කරන් එන්න අමාරු නිසා, රැකියාව ලැබුණොත් පඩියෙන් කොටසක් මාස කිහිපයක් කැපෙන්න (Salary Deduction) වුණත් මම වැඩ කරන්න සූදානම්.
• රැකියා අවස්ථා දන්න අය
• පඩියෙන් කැපෙන්න පහසුකම් දෙන හෝටල් දන්න අය
කරුණාවෙන් මට Message එකක් දාන්න. ඔබගේ උදව්වට බොහෝ ස්තූතියි!
#dubaijobs #cookjobs #commiscook #jobseekers